29 January 2026

logo

ඇෆ්ගනිස්ථානයට හදිසි භු කම්පන තත්ත්වයක්



ඇෆ්ගනිස්ථානයට හදිසි භූ කම්පන තත්ත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එය රික්‍ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.

එම භූ කම්පනය කිලෝමීටර් 255ක් ගැඹුරින් හට ගෙන තිබෙනවා.

(colombotimes.lk)