29 January 2026

logo

රෙස්ලින් ලෝකයේ දැවැන්තයෙක් දිවියෙන් සමුගනියි



දෙවතාවක් World Wrestling Entertainment (WWE) ශූරයා බවට පත් වූ Sid Eudy මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිය යන විට ඔහු 63 වන වියේ පසුවුණු බවයි.

ඔහු දිගු කාලයක පටන් පිළිකා රෝගී තත්ත්වයෙන් පසුවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)