29 January 2026

logo

ඉන්දු - රුසියන් රාජ්‍ය නායකයන් අතර හමුවක්



රුසියානු ජනපති සහ ඉන්දියානු අගමැති අතර හමුවක් රුසියාවේ කාසාන් නුවරදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ BRICS සමුළුවට සමගාමීව මෙම හමුව සිදු වන බවයි.

ඉන්දීය අගමැති අද (22) උදෑසන රුසියාව බලා පිටත් වී ඇති අතර දින 02ක් රුසියාවේ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙය ඉන්දීය අගමැති සිය තුන්වන පදවි ප්‍රාප්තියෙන් පසුව රුසියාවේ සංචාරය කරන දෙවන අවස්ථාවයි.

(colombotimes.lk)