29 January 2026

logo

බංගලාදේශයට නව නායකයෙක්



මුහම්මද් යූනුස් බංගලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දී තිබෙනවා.

යූනුස් ප්‍රංශයේ සිට බංගලාදේශය වෙත පැමිණ තිබෙන අතර ඔහු 84 වැනි වියේ පසු වන බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ දිවුරුම්දීමේ උත්සවයට හසීනාගේ පාර්ශවයේ කිසිම නියෝජිතයෙකු පැමිණ නොමැති බවයි.

(colombotimes.lk)