29 January 2026

logo

ඊශ්‍රායලයෙන් එල්ල කළ ප්‍රහාර ගැන ඉරාන ගුවන් ආරක්ෂක අංශයෙන් ප්‍රකාශයක්



ඊශ්‍රායල ප්‍රහාරවලට සාර්ථකව මුහුණ දුන් නමුත් සීමිත හානියක් සිදු වූ බව ඉරාන ගුවන් ආරක්ෂක අංශ පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉරානය කියා සිටියේ ඊශ්‍රායල ප්‍රහාරවලින් තම ගුවන් ආරක්ෂක පද්ධතියේ සමහර ස්ථානවලට 'සීමිත හානියක් ' සිදු වූ බවයි.

ඊශ්‍රායලය ටෙහෙරාන්, කුසෙස්තාන් සහ ඉලාම් යන පළාත්වල හමුදා ඉලක්ක වෙතට ප්‍රහාර එල්ල කළ බව ඉරාන ගුවන් ආරක්ෂක අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. 

(colombotimes.lk)