19 April 2025

INTERNATIONAL
POLITICAL


පාකිස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක්



පාකිස්ථානයේ ආරක්ෂක අංශ පිරිසක් ඉලක්ක කරමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.  

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් ආරක්ෂක නිලධාරීන් 10දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඩෙරා ඉස්මයිල් ඛාන් නම් නගරයේ පිහිටි ආරක්ෂක අංශ මුරපොළකට එම ප්‍රහාරය එල්ලකර තිබෙනවා.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් Tehreek-e-Taliban Pakistan නම් ත්‍රස්ත කණ්ඩායම වගකීම භාරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)