11 August 2025

logo

තුර්කියට ත්‍රස්ත ප්‍රහාරයක්



තුර්කියේ ඇන්කාරා නගරය ආසන්නයේ සිදු කළ ප්‍රහාරයකින් විශාල පිරිසක් මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි.
 
එය ත්‍රස්ත ප්‍රහාරයක් බව තුර්කි බලධාරීන් පවසනවා.

තුර්කියේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සඳහන් කළේ එරට ගුවන් සේවා සමාගමක් අසල එම ප්‍රහාරය සිදු කර ඇති බවයි.

(colombotimes.lk)