17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


මහ මැතිවරණයට නාම යෝජනා භාර ගැනීම හෙටින් ඇරඹෙයි



මහ මැතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම හෙටින් (04) ආරම්භ වනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ලබන 11 වනදා මධ්‍යහන 12.00 දක්වා එම නාම යෝජනා භාරදිය හැකි බවයි.

මේ අතර 2024 මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත්‍ භාරගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ ලබන 8 වනදා දක්වා අයැදුම්පත් භාර ගැනීම සිදු වන බවයි.

(colombotimes.lk)