10 January 2026

logo

තැපැල් ඡන්ද පත්‍රිකා භාර ගැනීම හෙට



එළඹෙන ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද දායකයින් සඳහා යැවෙන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටුව භාර ගැනීමේ කටයුතු හෙට (26) දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඡන්ද කාඩ්පත් බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් 03 ආරම්භ කිරීමට නියමිතයි.

(colombotimes.lk)