10 January 2026

logo

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්



එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාර ගැනීම අද (08) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ  මේ වන තුරු තැපැල් ඡන්ද අයැදුම්පත් භාර නොදුන් රාජ්‍ය සේවකයන් තමන්ගේ ආයතන ප්‍රධානියා මඟින් සහතික කළ අයදුම්පත් තමන්ගේ නිවස පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරීයාට අද (08) ලබා දිය යුතු බවයි.

(colombotimes.lk)