10 January 2026

logo

කඩා වැටී තිබෙන රට ගොඩගන්නවා - අනුර



සෑම අතින්ම කඩා වැටී තිබෙන රට පියවරෙන් පියවර මාලිමා ආණ්ඩුවක් යටතේ සමෘද්ධිමත් රටක් බවට පරිවර්තනය කරන බවට සහතික වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (3) ඇල්පිටිය නගරයේ පැවති ජන රැළියක් අමතමින්.

(colombotimes.lk)