10 January 2026

logo

ජයග්‍රහණය අභියස විපක්ෂයේ කණ්ඩායම් කලබල වෙලා - අනුර



ජයග්‍රහණය අභියස විපක්ෂයේ කණ්ඩායම් කලබල වී තිබෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

වීරකැටිය ප්‍රදේශයේ ඊයේ (16) පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජාතික ජන බලවේගය ආණ්ඩුවක් පිහිටුවන්නේ කඩා වැටී තිබෙන රට ගොඩ නැගීම වෙනුවෙන් බවයි.

(colombotimes.lk)