29 January 2026

logo

අප්‍රිකාවේ MPOX වෛරසය දරුණු අතට



මේ වන විට අප්‍රිකානු මහද්වීපයේ එම්පොක්ස් නැමැති වසංගතයක් පැතිර යන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය  වාර්තා කළේ මෙම රෝගය ආසාධනය වීමෙන් පුද්ගලයන් 450 දෙනෙක් පමණ මියගොස් ඇති බවයි.

එමෙන්ම තවත් පුද්ගලයන් 14 000ක් පමණ ආසාධිත තත්ත්වයෙන් පසුවනවා.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ උණ ඇතිවීම, සමෙහි තුවාල ඇතිවීම එම රෝගයේ මූලික ලක්ෂණයන් බවයි.

(colombotimes.lk)