11 January 2026

logo

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පොහොට්ටුව ඇප තියයි



ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තරග කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ පසුගිය 26 වනදා ඒ සඳහා ඇප මුදල් භාර ගැනීම ආරම්භ වුවද මීට පෙර කිසිදු කණ්ඩායමක් හෝ පක්ෂයක් ඇප මුදල් තැන්පත් කර නොමැති බවයි.

ඒ අනුව ඇප මුදල් භාර ගැනීම සැප්තැම්බර් මස 11 දහවල් 12.00 දක්වා සිදු කිරීමට නියමිතව තිබෙනවා. 

(colombotimes.lk)