11 August 2025

logo

ඇමරිකානු ප්‍රභූ ආරක්ෂක අංශයේ ප්‍රධානියා ධූරයෙන් ඉවත් වෙයි



ඇමරිකානු ප්‍රභූ ආරක්ෂක අංශයේ ප්‍රධානි කිම්බලි චීට්ල් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත්වීමත් සමඟම ඇයට එල්ල වූ විවේචන හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි. 

(colombotimes.lk)