11 August 2025

logo

ඇමරිකාවේ ප්‍රභූ ආරක්ෂක සේවය දැවැන්ත ලෙස බිඳ වැටෙයි



ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනයට ඉඩ ලැබීම දශක ගණනාවකින් පසුව ඇමරිකාවේ ප්‍රභූ ආරක්ෂක සේවයේ සිදු වූ දැවැන්තම බිඳ වැටීම බව එම සේවයේ අධ්‍යක්ෂ කිම්බර්ලි චීට්ල් පිළිගෙන තිබෙනවා.

කොංග්‍රස් මණ්ඩලය හමුවට කැඳවා ප්‍රශ්න කළ අවස්ථාවේදී ඇය මේ බව පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව එහි සම්පූර්ණ වගකීම තමන් භාර ගන්නා බවයි ඇය සඳහන් කර ඇත්තේ.

(colombotimes.lk)