11 August 2025

logo

ඇමරිකානු ජනපති ජර්මනියේ සංචාරයක



ඇමරිකානු ජනාධිපති Joe Biden ජර්මනියට ගොස් තිබෙනවා.

ඒ රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුධ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී ගාසා තීරයේ සටන් විරාමයකට එළඹීම සම්බන්ධයෙන්ද ඵලදායී තීරණයක් ගැනීමට නියමිත බවයි.

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය වූ බවත් එය සටන් විරාමයක් සඳහා උපයෝගී කර ගත හැකිවීම බයිඩන් පරිපාලනයේ විශ්වාස බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)