ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් අතර පැවැත්වෙන විවාදය මේ වන විට ආරම්භ කර තිබෙනවා.ඒ අනුව මෙවර ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ වත්මන් ජනාධිපතිවරයා Joe Biden සහ හිටපු ජනාධිපති Donald Trump වීම විශේෂත්වයක්.(colombotimes.lk)