11 August 2025

logo

පුද්ගලයන් 04කට දිවි අහිමි කළ ඇමරිකාවේ බිහිසුණු ගුවන් අනතුර



ඇමරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා නගරයේදී ගුවන්යානයක් අනතුරකට ලක් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් සිව් දෙනෙක් මියගොස් තිබෙන බවයි. 
 
මෙම අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)