10 January 2026

logo

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් නිල නිවේදනයක්



ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) මහලේකම් ආචාර්ය පී සත්‍යලිංගම් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස හට සහය දැක්වීමට පක්ෂය ගත් තීරණය තහවුරු කරමින් නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස හට සහය පළ කරන බවට සිය පක්ෂය ගත් තීරණයේ කිසිඳු වෙනසක් සිදු නොවන බවයි. 

 

(colombotimes.lk)