19 April 2025

INTERNATIONAL
POLITICAL


ගාසා තීරයේ දේවස්ථානයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්



ගාසා තීරයේ පිහිටි දේවස්ථානයකට ඊශ්‍රායලය විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙන බවයි.

හමාස් සංවිධානයේ පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)