29 January 2026

logo

යුක්‍රේනයේ මහල් නිවාස සංකීර්ණයකට රුසියාවෙන් තවත් ප්‍රහාරයක්



යුක්‍රේනයේ Kharkive මහල් නිවාස සංකීර්ණයකට රුසියාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.  

එම ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙක් මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 34 දෙනෙක් තුවාල ලබා ඇති අතර ඉන් තවත් පුද්ගලයන් සුන්බුන් යට සිරවී ඇති බවට සැක කරන බවයි.

(colombotimes.lk)