10 January 2026

logo

තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් සජිත්ගේ සහයට



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස හට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා.

මීට පෙරදීද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන හෂාන් තිලකරත්න පසුගියදා සජිත් ප්‍රේමදාසට සහය පළ කළා.

(colombotimes.lk)