10 January 2026

logo

රනිල්ගේ සහයට තවත් පිරිසක් එක් වෙයි



රනිල් වික්‍රමසිංහ හට සහය දැක්වීමට සමගි ජන බලවේගයේ තවත් පිරිසක් එක් වී තිබෙනවා.

ඒ යාපන දිස්ත්‍රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රචාරක ලේකම් යූ. එල්. එම්. එන්. මුබීන් සහ ශ්‍රී ටෙලෝ සංවිධානයේ නායක පරරාජසිංහම් උදයරාසා යන අයයි.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ රට තුළ නැවත පෝලිම් යුගයක් ඇති නොවිය යුතු අතර විවිධ පාර්ශව හදන රැලි පසුපස නොයා යුතු බවයි.

(colombotimes.lk)