17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


අනුරගේ සහයට තවත් පිරිසක්



ඉදිරි ජනාධිපතිවරණයේදී කදුරට ජනතා බලයේ සහය ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක හට ලබා දීමට තීරණය කර තිබෙනවා.

අද (10) හැටන් කොටගලදී මාධ්‍ය හමුවක් කැඳවමින් එහි නායක රාමන් සෙන්දුරන් මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ අනුර කුමාර දිසානායක රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරීමට වතුකරයේ ජනතාවගේ ඡන්දය ඔහුට ලබා දෙන බවයි.

(colombotimes.lk)