මැඩ්රිඩ් සිට උරුගුවේ බලා පියාසර කරමින් තිබූ Air Europa Boeing ගුවන් යානයේ 'දැඩි කැළඹීමක් 'ඇතිවී තිබෙනවා.
එම කැළඹීම හේතුවෙන් මගීන් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් ගුවන්යානය බ්රසීලයට හදිසි ගොඩබෑමක් සිදු කර තිබෙනවා.
එම කැළඹීම හේතුවෙන් තුවාල ලැබූවන් මේ වන විට ප්රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)