11 August 2025

logo

හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායලයට යළි අනතුරු ඇඟවීමක්



හමාස් නායකයා ඝාතනය කිරීමෙන් පසු ඊශ්‍රායලය හමාස් වෙත එල්ල කරන ප්‍රහාර නැවැත්විය යුතු බව හිස්බුල්ලා සටන්කාමීන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

හිස්බුල්ලා සටන්කාමීන් පවසන්නේ ඊශ්‍රායලය සටන් විරාමයක් සඳහා ක්‍රියා නොකරන්නේ නම් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර ශක්තිමත් කරන බවයි.

කෙසේ වෙතත් හමාස් සටන්කාමීන් විසින් අල්ලා ගත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු ගාසා තීරයේ යුද්ධය පවතින බව බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියා.

(colombotimes.lk)