ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ මැතිවරණ ප්‍රචාරණ රැළියක් අද (27) පස්වරුවේ දංකොටුවේදී පැවැත් වුණා.ඒ 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' යන තේමාව මුල් කරගෙනයි.