10 January 2026

logo

පොලිස් නිලධාරීන්ට ගෞරවාන්විතව රැකියාව කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුයි - අනුර



පොලිස් නිලධාරීන් සඳහා සිය රාජකාරිය ගෞරවාන්විතව සිදු කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු කියා සිටියේ මත්ද්‍රව්‍ය හේතුවෙන් රට තුළ විශාල ව්‍යවසනයක් සිදුව තිබෙන බවයි.

අරලගංවිල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

(colombotimes.lk)