10 January 2026

logo

ජනතාව දුක් විඳි යුගය අවසන් කරන බව අනුර පොළොන්නරුවේදී කියයි



තමන් ගත් තීරණය පිළිබඳව පසුතැවීමට ජනතාවට ඉඩ නොතබන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.
 
ඔහු මේ බව ප්‍රකාශ කර කළේ පොළොන්නරුවේ කඳුරුවෙල පැවති මැතිවරණ රැලියකට එක්වෙමින්.

මාලිමා ආණ්ඩුවක් පත්වීමෙන් පසුව ජනතාව දුක් විඳි යුගය අවසන් කරන බව ද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)