10 January 2026

logo

අනුරගේ අභියෝගය රනිල් භාර ගනියි



අනුර කුමාර දිසානායක තමාට සිදු කළ අභියෝගය භාර ගැනීමට සූදානම් බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ ඒ සඳහා පළමුව ජාතික ජන බලවේගය ආර්ථිකය සම්බන්ධයෙන් එක් මතයකට පැමිණිය යුතු බවයි.

වෘත්තිකයන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)