10 January 2026

logo

අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන වෙයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

අද (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

(colombotimes.lk)