10 January 2026

logo

බන්දුලාල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි



බන්දුලාල් බණ්ඩාරිගොඩ 09 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස අද (21) කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිව්රුම් දුන්නා.

පසුගියදා මනුෂ නානායක්කාර හට සිය ධූරය අහිමි වීමත් සමඟ එම ධූරයේ පැවති පුරප්පාඩු වූ අසුන සඳහා මෙලෙස බන්දුලාල් බණ්ඩාරිගොඩ දිවුරුම් දී තිබෙනවා.
(colombotimes.lk)