29 January 2026

logo

බංගලාදේශයේ වසා තිබූ පාසල් සහ විශ්වවිද්‍යාල යළි විවෘත වෙයි



රැකියා කෝටා ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා පැවති උද්ඝෝෂණ සහ ගැටුම් හේතුවෙන් බංගලාදේශයේ පාසල් සහ විශ්වවිද්‍යාල පසුගිය මස 17 වනදා සිට වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබුණා.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ මසකට අධික කාලයකින් පසුව බංගලාදේශයේ පාසල් හා විශ්වවිද්‍යාල නැවත විවෘත කරන ලෙස එරට අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් ඇති බවයි.

(colombotimes.lk)