29 January 2026

logo

බංගලාදේශ අගමැතිනිය සිය ධූරයෙන් ඉවත් වෙයි



බංගලාදේශයේ අගමැතිනි ෂෙයික් හසීනා සිය ධූරයෙන් ඉවත්වීමට පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇයට එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ මෙම පියවර ගෙන ඇති බවයි.

ඇය සිය අගමැති නිවසින් පිටත් වී ඇති අතර මේ වන විට විරෝධතාකාරුවන් අගමැති නිල නිවසට කඩා වැදී තිබෙනවා.

(colombotimes.lk)