29 January 2026

logo

බංගලාදේශයේ ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු ඉල්ලා අස්වෙයි



බංගලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු Obaidul Hassan ඉල්ලා අස්වීමට එකඟතාව පළ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බංගලාදේශ අරගලකරුවන්ගෙන් එල්ල වන දැඩි බලපෑම හමුවේ මෙම තීරණය ගෙන ඇති බව බවයි.

(colombotimes.lk)