10 October 2025

logo

බයිඩන් අවසන් ජගත් මහ සමුළුව අමතයි



ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එක්සත් ජාතීන්ගේ මහ සමුළුව සිව්වන වරට ඊයේ (25) අමතනු ලැබුවා.

ඔහු නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත් අවසන් වරට ඇමරිකානු ජනාධිපති ලෙස ජගත් මහ සමුළුවට සහභාගී වන අවස්ථාව මෙය වන බවත් ඔහු එහිදී ප්‍රකාශ කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සමුළුවේ දී සෙසු ලෝක නායකයන් මෙන්ම බයිඩන් ද ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව වැඩි වශයෙන් කතා බහට ලක්වූ බවයි.

(colombotimes.lk)