Close X
Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ඉදිරි වසර 05 ඇතුළත ණය ගෙවීමට හැකිවන දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා. ඒ ඊයේ (05) බිංගිරියේ පැවති ජන රැලියකට එක්වෙමින්. (colombotimes.lk)