10 January 2026

logo

චන්ද්‍රිකාගේ ප්‍රතිශතය අභිබවා යාමට රනිල් සූදානම් වෙයි - රාජිත



ඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ 60%කින් ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රතිශතය අභිබවා යන ජයග්‍රහණයක් ලබා ගැනීමේ ඉලක්කයක රනිල් වික්‍රමසිංහ යෙදී සිටින බවයි.

(colombotimes.lk)