10 January 2026

logo

ජනාධිපතිවරණයේදී සහය දීම ගැන චන්ද්‍රිකා තීරණයක් ගනියි



ඉදිරි ජනාධිපතිවරණයේදී  විවිධ අපේක්ෂකයින් හට තමා සහය පළ කරන බවට විවිධ මාධ්‍යවල පළ වන අදහස් අසත්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

ඇය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් කිසිඳු අපේක්ෂකයෙක්ට සහය ලබා දීමට තීරණය කර නොමැති බවයි.

(colombotimes.lk)