15 June 2025


චීනයේ රොකට්ටුවක් කරනම් ගසයි



චීනයේ රොකට්ටුවක් පරීක්ෂණයක් අතරතුර කඩා වැටී තිබෙනවා.

එලෙස කඩා වැටී ඇත්තේ Tianlong-3 නම් රොකට්ටුවක් බවයි වාර්තා වන්නේ.

රොකට්ටුවේ පළමු අදියරේ අසාර්ථකවීමක් හේතුවෙන් එහි දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් වෙන්වූ විගස කඩා වැටී තිබෙනවා.

එම රොකට්ටුවේ කොටස් චීනයේ Gongyi නගරයේ කඳුකර ප්‍රදේශයකට කඩාවැටී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)