10 January 2026

logo

මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන ගැන කොමිසමෙන් දැනුම්දීමක්



2024 පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන නොවැම්බර් 14 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කාල සීමාවේ සිදුවිය හැකි ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා එක් එක් දිස්ත්‍රික්කයන්ට අදාළව ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් නම් කර තිබෙනවා.  

ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන ඇතුළත් කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,





(colombotimes.lk)