11 January 2026

logo

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සාමකාමී බව කොමිසම කියයි



පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සාමකාමී බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, නියෝජ්‍ය පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල සේවකයන්ට අද (30) පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා තැපැල් ඡන්ද සලකුණු කිරිමට අවස්ථාව සලසා දී තිබුණා.

මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයන් 738,000කට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)