10 November 2025

logo
INTERNATIONAL
POLITICAL


මාලිමා ආණ්ඩුවෙන් ධීවරයක්ට ඩීසල් සහනාධාරයක් - අනුර



සිය රජයක් යටතේ ධීවරයක්ට ඩීසල් සහනාධාරයක් ලබා දීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ධීවර කටයතු සඳහා අවශ්‍ය ආම්පන්න බදුවලින් නිදහස් කිරීමටද කටයුතු කරන බවයි.

(colombotimes.lk)