10 January 2026

logo

දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමට මාලිමා ආණ්ඩුව සූදානම්



දැනුම කේන්ද්‍රීය ආර්ථිකයන් සැකසීම තම රජයේ ප්‍රධාන අරමුණක් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදී ලෝකය ගමන් කරන්නේ දැනුම සහ නිර්මාණශීලිත්වය පදනම් කරගෙන බවයි.

ඊයේ (27) නිට්ටඹුව ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)