දැනුම කේන්ද්‍රීය ආර්ථිකයන් සැකසීම තම රජයේ ප්‍රධාන අරමුණක් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදී ලෝකය ගමන් කරන්නේ දැනුම සහ නිර්මාණශීලිත්වය පදනම් කරගෙන බවයි.
ඊයේ (27) නිට්ටඹුව ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
(colombotimes.lk)