29 January 2026

logo

කොංගෝහී පුද්ගලයන් 78කගේ දිවි තොර වෙයි



කොංගෝ රාජ්‍යයේ කිව් විලෙහි යාත්‍රාවක් පෙරලීමෙන් පුද්ගලයින් 78 දෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුර සිදුවන විට එම යාත්‍රාවේ මගීන් 278ක් පමණ සිටි බවයි.

මෙම අනතුරට හේතුව ප්‍රමාණය ඉක්මවා යාත්‍රාවේ මගීන් ප්‍රවාහනය කිරීම බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)