29 January 2026

logo

ලෝක වෙළඳපොලේ බොර තෙල් මිලෙහි වෙනසක්



2021 වසරෙන් පසු ලෝක වෙළඳපොලේ අඩුම බොර තෙල් මිල මේ වන විට වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ඩබ්ලිව් ටී. අයි බොර තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 67.75ක් ලෙසයි.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 70.85ක් ලෙස සටහන් වී තිබෙනවා.

ලොව පුරා බොර තෙල් සඳහා පවතින ඉල්ලුම පහළ යාම එහි මිල අඩු වීමට හේතු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)