Close X
Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ඊයේ (12) සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 69.16 ලෙසයි.බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 72.27ක් ලෙස සටහන් වුණා. (colombotimes.lk)