Close X
Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
මේ වනවිට ලෝක වෙළදපොළේ බොරතෙල් මිල පහළ යමින් පවතිනවා.ඒ අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 80.13ක් ලෙසටයි.බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 82.63 ලෙස මිල සටහන් වනවා.(colombotimes.lk)