10 January 2026

logo

ඩීල් දේශපාලනය නවත්වනවා - සජිත්



සෑම පරිපාලන දිස්ත්‍රික්කයක් වෙනුවෙන්ම ජනාධිපති සංවර්ධන කාර්ය සාධන බලකායක් පිහිටුවන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.
 
දඹුල්ල ප්‍රදේශයේ ඊයේ (16) පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඩීල් දේශපාලනය නවතා පොදුජන යුගයක් අරඹන බවයි.

(colombotimes.lk)